Gossips

ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ නව ගබඩා සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

ශ්‍ර‍්‍රීී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අභිනවයෙන් ඉදිකළ සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.
ආයුර්වේද ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා මිලට ගනු ලබන වියළි ඖෂධ සහ නිෂ්පාදිත ඖෂධ ගබඩා කිරීම සඳහා මෙම නව ගබඩා සංකීර්ණය යොදා ගනු ඇති.
එමෙන්ම, ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලබන නව ඖෂධ වර්ග 7 ක් හඳුන්වාදීම ද අද සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.