Gossips

නීති විරෝධී සංක්‍රමනිකයින් රැගත් යාත්‍රාවක් කොළඹ මුහුදේ දී අත්අඩංගුවට

නීති විරෝධීව වෙනත් රටකට යාමට උත්සහ කළ පුද්ගලයින් 21 දෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් කොළඹට නාවික සැතපුම් 117ක් දුරින් මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.