Gossips

මුස්ලිම් කොංග්‍රසය, ඒකාබද්ධය සමඟ සාකච්ඡාවට සූදානම්

පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ ඇතැම් හවුලකාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහනුවරදී පැවැති උත්සවයකට එක්වෙමින්.