Gossips

දුඹුරු පැළ සහ සුදු පැළ කීඩෑ උවදුරෙන් වී වගාවට හානි

දුඹුරු පැළ සහ සුදු පැළ කීඩෑ උවදුර හේතුවෙන් දිවයින පුරා වී ගොවිතැනට හානි කර තත්වයක් ඇති කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත්වල මේ වන විටත් මෙම උවදුර සීග්‍රයෙන් පැතිරයමින් පවතින බවයි.
කීඩෑ උවදුර වී වගාවට බලපෑමේදි පළමුව ගොයම් ගස කහ පැහැයට හැරි පසුව එය දුඹුරු පැහැයට හැරෙන බවද කෘෂිකර්ම දෙපාර්තමේ්තුව සඳහන් කළා.