ඊ.ටී.අයි. මූල්‍ය සමාගමට අනුබද්ධ ආයතන විකුණා ලැබුණු මුදල් තැන්පත්කරුවන්ට නොගෙවා යළි සමාගම ආරම්භ කිරීමට එහි අධ්යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය චෝදනා කරනවා.
එහි සාමාජිකයන් මේ බව කියා සිටියේ කොළඹ අද (05) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
කෙසෙල්වත්තෙන් සොයාගත් හිස සංවිධානාත්මක අපරාධ කල්ලි 2 ගැටුමක ප්‍රතිඵලයක්
Posted on Author admin
කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ දමාගොසද් තිබියදී අද සොයාගත් හිස් කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා. ඔහු කොස් මල්ලි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙක්… Read More
ඇෆ්ගනිස්ථානයේ පිපිරීම් දෙකකින් තුන්දෙනෙකු මරුට
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නගරයේ අද සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූවන් අතර… Read More
කෝලි අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය තහවුරු කරයි
Posted on Author admin
එංගලන්තය සමඟ පැවති 4 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දීය පිළ ලකුණු 60ක පරාජයක් ලැබුව ද, නායක විරාට් කෝලි අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය තහවුරු කරගෙන තිබෙනවා. දෙවන ටෙස්ට් තරඟයෙන් පසු ස්ටීවන්… Read More