යාපනය අර්ධද්වීපයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් ඉදිරියේදී එළවළු මිලෙහි යම්තාක් පහළ බැසීමක් සිදුවිය හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පවසනවා.
මේ වන විට දිනකට එළවළු ලොරි 10ත්, 15ත් අතර සංඛ්‍යාවක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
Related Articles
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 50 කට තුවාල
Posted on Author admin
තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා. දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මාතර… Read More
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව ගැන විවිධ අදහස්
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට චීන සමාගමකින් මුදල් ලබාගත් බවට ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පළ කළ වාර්තාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්… Read More
Update : මත්ද්‍රව්‍ය ගිල පැමිණි කාන්තාවගේ සිරුරෙන්ල ක්ෂ 42 ක හෙරොයින් ඉවත් කර ගැනේ
Posted on Author admin
හෙරොයින් ගිල පැමිණි පාකිස්තාන ජාතික කාන්තාවකගේ සිරුරෙන් ග්‍රෑම් 350ක් පමණ බරැති කරල් 35ක් ඉවත් කර ගනු ලැබූ බව පොලීසිය පවසනවා. 67 හැවිරිදි එම සැක කටයුතු කාන්තාව තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු… Read More