Gossips

බැසිල්ගෙන් ඉල්ලීමක්

ආණ්ඩුවට විරැද්ධව මහජනතාව ලබාදුන් ඡන්දය පිළිබදව සැළකිලිමත්වී කටයුතු කරන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අද (05) පස්වරුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.