මිනුවන්ගොඩ – යටියන හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මියගිය පුද්ගලයා ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි අයෙක් බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
