මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට තමා කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
ඒ අද පස්වරුවේ පොළොන්නරුව නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
Related Articles
දින 9කට පසු තායිලන්ත යොවුන් පාපන්දු පිළ හමුවේ
Posted on Author admin
තායිලන්තයේ වන ගත ලෙනක් තුළ දින 9ක් තිස්සේ අතරමංව සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට ජීවිතාරක්ෂකයන් ඊයේ සමත් වුණා. මොවුන් සොයා ගැනීම සඳහා එක්ව සිටි බ්‍රිතාන්‍ය… Read More
කේරළ ගංජා කිලෝවක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කොස්තාපල්වරයා යතුරුපැදියකින් මෙම කේරළ… Read More
මීගමුවේ සංවර්ධන ව්‍යාපෘතියක් අතරතුර උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ප්‍රදේශයේ අද ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතියක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, අදාළ ව්‍යාපෘතියට පරිසර සංගමයක් විරෝධය… Read More