2018 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වුණා.
පළාත් කිහිපයක අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, නාඩු කිලෝග්රෑමයක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්රෑමයක් රුපියල් 41 ක සහතික මිලක් යටතේ මෙහිදී මිලදී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලය ප්රකාශ කළේ.
ඒ සදහා රුපියල් මිලියන 4900 ක් රජය වෙන් කර තිබුණා.
Related Articles
අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා බන්…. හතුරුසිංහ කියපු සැර කතාවේ ඇත්ත මෙන්න
Posted on Author admin
අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා බන් එකොළොස්දෙනයිනේ සෙල්ලම් කරන්න පුළුවන් -චන්දික හතුරුසිංහ කෙලින් පිතුරක්- Photos ශ්රී ලංකාවේ වැඩිම කතා භට ලක්වෙන රටේ ජනප්රියම ක්රීඩා වන්නේ ක්රිකට්. කුමන… Read More
සාෆ් පාපන්දු තරඟාවලියේ තීරණාත්මක තරඟයක්
Posted on Author admin
බංග්ලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ ඉන්දියාව සහ මාලදිවයින අතර තරඟය අද පැවැත්වෙනවා. තරගාවලියේ මෙතෙක් සහභාගි වූ එක් තරඟයක් පරාජය වී අනෙක් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කළ… Read More
බක්මහ දිවුරුම හෙට
Posted on Author admin
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට සිදුකිරීමට නියමිතයි. එහි ප්රධාන උත්සවය උදෑසන 8.15ට ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී… Read More