Gossips

ඇත්දළ යුගලයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

අඟල් 48 ක් සහ 54 ක් දිගැති ඇත් දළ යුගලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කනගරායන්කුලම් – බණ්ඩාර වන්නියන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති මොවුන් දෙදෙනා කිලිනොච්චිය – කනගරායන්කුලම් සහ පරන්තන් ප්‍රදේශවල පදිංචිකරුවන්.