Gossips

වෛද්‍යවරුන් පමණක් රැකෙන වෛද්‍ය ආඥා පනත

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රෝගීන් ආරක්ෂා කිරීම සඳහා වෛද්‍ය ආඥා පනතෙන් නෛතික ප්‍රතිපාදන තිබුණත් එමගින් ආරක්ෂා වන්නේ වෛද්‍යවරුන් පමණක් බව මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා.
මහාචාර්යවරයා අද (03) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරයෙන් තමා ඉල්ලා අස්වීමට හේතු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිම සඳහායි.