හිරු ප්රවෘත්ති අනාවරණ කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ලබා ගත් සිද්ධියට අදාළව, පොලිස්පතිවරයා නියෝග මත හබරාදූව පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
Related Articles
කේරළයේ ජල ගැල්මෙන් 37 ක් මරුට
Posted on Author admin
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ජල ගැලීම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හෙක්ටයාර 1031 ක ගොවි බිම් විනාශ වී ඇති අතර, 31,000 ක් ජනතාව අවතැන් කඳවුරුවල රැඳී… Read More
17 වනදා වෛද්‍ය වර්ජනයක්
Posted on Author admin
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතයි. ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී… Read More
මාකඳුරේ මධූෂ්ගේ, ගෝලයින් දෙදෙනෙක් පොලිසියට කොටු
Posted on Author admin
සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේදී… Read More