Gossips

උගතුන් වැඩිවීමේ වටිනාකම ජනපති පහදයි

රටේ අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින දූ දරුවන් උගත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් රජය අරඹා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද එක්වෙමින්.
ජනාධිපතිවරයා කියා සිටියේ උගතුන් වැඩිවීමත් සමඟ රටක ආර්ථික, සමාජයීය හා දේශපාලන ගැටළු රැසකට විසඳුම් ලැබෙන බවයි.