Gossips

වෛද්‍ය වර්ජනය 8 ට ඇරඹේ

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව සහ තවත් ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන අටේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර, නව දේශීය ආදායම් පනත හරහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් වෙත පනවා ඇති අධික බදු ප්‍රතිශතයට විරෝධය පා පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත්වීමටද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.