වත්මන් ආණ්ඩුවට ඉවත් වීමට කාලය එළැඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී ඊයේ පැවති ජනබල සේනා ජාතික ව්‍යාපාරයේ විරෝධතා රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
වැඩිහිටි දීමනාව වැඩි කරන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්
Posted on Author admin
වැඩිහිටි දීමනාව වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කල යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ තංගල්ල – කුඩා විහාරයේ අද පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
CIA නෙත ගැටුණු පන්නිල කන්දේ වන විනාශය
Posted on Author admin
සිංහරාජ වනාන්තරයේ පරිවාර වනයක් වන පන්නිල කන්ද රක්ෂිතය නීති විරෝධී මැණික් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා. අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබඳවයි. Read More
දේශීය අල ගොවීන්ට සාධාරණ මිලක්
Posted on Author admin
දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ගොවීන් වෙත ගොස් මිලදී ගන්නා අල කිලෝවකට… Read More