යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
එම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡා දෙකක් පැවැත්වුණා.
Related Articles
ප්‍රබලයෙකුට කණ්ඩායමේ තැන අහිමි වෙයි
Posted on Author admin
රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමේ ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක නේතන් කෝල්ටර් නයිල් වෙනුවෙන් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් කැඳවා තිබෙනවා. පිට කොන්දේ… Read More
නාම යෝජනා අහිමි වූ, මොහාන්, රවින් අධිකරණයට
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සඳහා ඉදිරිපත් කළ තම නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව රවින් වික්‍රමරත්න ප්‍රකාශ කළා. නිලවරණය සඳහා ඉදිරිපත් වූ… Read More
ඔස්ලෝ සම්මුතිය, නීති පද්ධතියට එක් කිරීමට කැබිනට් අනුමැතිය
Posted on Author admin
පොකුරු බෝම්බ වැළැක්වීම පිළිබඳ වන ප්රඥප්තිය හෙවත් ඔස්ලෝ සම්මුතිය මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව මානුෂීය නිරායුධකරණය වෙනුවෙන් පෙනී… Read More