යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
එම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡා දෙකක් පැවැත්වුණා.
Related Articles
නිදහස ඉල්ලා තායිවාන අගනුවර විරෝධතාවක්
Posted on Author admin
චීනයෙන් වෙන්වීම සදහා ජනමත විචාරණයක් ලබාදෙන ලෙස බලකරමින් තායිවාන ජනතාව එරට අගනුවරට රැස්වී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. තායිවාන ජනාධිපතිනියගේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී දහස් ගණනක ජනතාවක්… Read More
ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යයට රාජ්‍ය නායකයින් රැසක්
Posted on Author admin
හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවමංගල්‍යය රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් වොෂින්ටන් නුවරදී ඊයේ සිදුකෙරුණා. අවසන් කටයුතු සිදුවූ ඊයේ දිනයේ එරට ජාතික ශෝක දිනයක් ලෙසද… Read More
වැරදි නිවැරදි කර ඉදිරියට යා යුතුයි
Posted on Author admin
වත්මන් රජයට ජනතාව වගකීම් ලබා දුන්නේ පසුගිය රජයන් සිදුකල වැරදි නිවැරදි කරමින් යහපත් රටක් ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති දිවංගත… Read More