උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘතියකදී රාඩා ආයතනය මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට දූෂණ විරෝධී පෙරමුන කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පෙරමුණේ සාමාජිකයින් සිව් දෙනෙකුම අද අධිකරණයට දිවුරුම් ප්‍රකාශ මගින් දැනුම් දුන්නා.
ඒ, මේ සම්බන්ධ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී යළි කැඳ වූ අවස්ථාවේදී.
