උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘතියකදී රාඩා ආයතනය මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට දූෂණ විරෝධී පෙරමුන කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පෙරමුණේ සාමාජිකයින් සිව් දෙනෙකුම අද අධිකරණයට දිවුරුම් ප්‍රකාශ මගින් දැනුම් දුන්නා.
ඒ, මේ සම්බන්ධ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී යළි කැඳ වූ අවස්ථාවේදී.
Related Articles
හිරු CIA අනාවරණයෙන් පසු
Posted on Author admin
කොළඹ ඇතැම් ස්ථානවල අසාධාරණ ලෙස පාරිභෝගිකයින්ගෙන් මුදල් සූරා කන පේ පොයින්ට් ටිකට් යන්ත්‍ර පිළිබඳව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ, හිරු සී.අයි.ඒ…. Read More
පැය 4 ක මෙහෙයුමකින් පුද්ගලයින් 2322 ක් අත්අඩංගුවට
Posted on Author admin
දිවයින පුරා පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 423 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ රාත්‍රි 10 සිට 12… Read More
ගණිකා නිවාසයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගණිකා වෘත්තියේ යෙදුණු සැකකාරියන් දෙදෙනෙකු සහ එය පවත්වාගෙන… Read More