Gossips

මන්ත්‍රී දිනේෂ්ට විපක්ෂනායක ධුරය ලබාදීම ගැන කථානායක සන්ධානයේ මතය විමසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් වූ ලිපිය සම්බන්ධයෙන් කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාගේ මතය විමසා තිබෙනවා.