Gossips

යාපනයේ කළහකාරි ලෙස හැසිරුණු 11 ක් අත්අඩංගුවට

පසුගිය දින කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ එම සිද්ධීන් වලට අදාළ යතුරුපැදි 4 ක් ද පොලිස් භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මනිපායි සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.