Gossips

කොටස් වෙළඳපොළ පහතට

කොටස් වෙළඳපොල අද (13) පහත වැටී තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකය පෙරදිනට සාපේක්ෂව ඒකක 29.3 කිින් පහත වැටී 6542.99 ක් ලෙස සටහන් වුණා.
දිනය තුළ කොටස් මිලියන 34.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 598 ක්.