සුළු පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන සැළසීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ණය පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
ණය මුදල් ගෙවාගත නොහැකිව සුළු හා මධ්‍ය පරිමාණ මෝ්ල් හිමියන් මුහුණදී ඇති ගැටළු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.
Related Articles
ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් විරෝධතාවක්
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ක්‍රීඩාංගණය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. ගාලු ප්‍රදේශවාසීන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More
බාල වයස්කාර දරුවෙක් අපයෝජනය කළ අයෙක් අල්ලයි
Posted on Author admin
වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ 68 හැවිරිදි පුද්ගලයෙකු මාදම්පේ පොලීසිය විසින් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්… Read More
ක්‍රීඩිකාවන් යටකළ සංක්රාන්තිකයා බුකිය කළඹයි
Posted on Author admin
ලිංගික සංක්‍රාන්තිකයෙකු විසින් කාන්තා මල්ලවපොර ශූරතාවයක් හිමිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ලොව පුරා විශේෂ අවධානයක් අදාළ ක්‍රීඩකයා වෙතට යොමුව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා… Read More