සිම්බාබ්වේ පැවති මහ මැතිවරණයෙන් 1980 සිට එරට පාලනය කරන පී.එෆ්. සානු පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති රොබට් මුගාබේ ධුරයෙන් ඉවත් කිරිමෙන් පසු පැවති පලමු මහා මැතිවරණයද මෙයයි.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පාර්ලිමේන්තු ආසන 210 න් ආසන 110ක්ම දිනාගෙන ඇත්තේ පී.එෆ්.සානු පක්ෂයයි.
Related Articles
ඩේවිඩ් වෝනර්ගේ තැනට ඇලෙක්ස් හේල්ස් එයි
Posted on Author admin
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඩේවිඩ් වෝනර් වෙනුවෙන් එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස් කැඳවා තිබෙනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට්… Read More
ආබාධිත දෙදරු මවක් නිරුවතින් කාමරයක දැමූ අනුවේදනීය සිදුවීම (ඡායාරූප)
Posted on Author admin
ඇඹිලිපිටිය කුඹුගොඩආර ප්‍රදේශයේ නිවසක 63 හැවිරිදි කාන්තාවක් කිසිදු සොයා බැලීමකින් තොරව කාමරයක දමා ඇති බවට අප වාර්තාකරුවන් පවසනවා. මෙම කාන්තාවට නිවෙස් හිමියන් කිසිදු සැලකීමක් නොකරන අතර අනාරක්ෂිත… Read More
උත්සව සමයේ දිනකට අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක්
Posted on Author admin
උත්සව සමයේ දෛනිකව අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක් පමණ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ පවතින වැසි… Read More