Gossips

මුගාබේගේ පක්ෂය, 38 වසරක බලය රැකගනී

සිම්බාබ්වේ පැවති මහ මැතිවරණයෙන් 1980 සිට එරට පාලනය කරන පී.එෆ්. සානු පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති රොබට් මුගාබේ ධුරයෙන් ඉවත් කිරිමෙන් පසු පැවති පලමු මහා මැතිවරණයද මෙයයි.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පාර්ලිමේන්තු ආසන 210 න් ආසන 110ක්ම දිනාගෙන ඇත්තේ පී.එෆ්.සානු පක්ෂයයි.