උතුරු කළුතර ප්‍රදේශයේ ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගින්න මැඩපැවත්වීම සඳහා හොරණ සහ කළුතර ගිනිනිව්මේ ඒකකවල රථ යොදවා ඇති බවයි.
ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, ගින්නට හේතුව අනාවරණ වී නැහැ.
Related Articles
පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ ලබන 13 යළි විවෘත කෙරේ
Posted on Author admin
තාවකාලිකව වසා දැමූ පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ අධ්‍යන කටයුතු සඳහා ලබන 13 වනදා යළි විවෘත කෙරෙනවා. පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා මේ බව පවසා සිටියා. ඉංජිනේරු පීඨයේ උද්ගතවූ… Read More
දිමුත්ට ඇප ලබාදීම ගැන පොලිස්පතිගේ අවධානය
Posted on Author admin
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. මොහුගේ ක්‍රිකට් කොන්ත්‍රාත්… Read More
අතීත සිදුවීම් කිහිපයක් නිසා හිටපු යුද හමුදාපති සංවේදී වෙයි
Posted on Author admin
1990 කොකාවිල් යුද පුරා වෘත්තය සැමරුම වෙනුවෙන් කොළඹදී උත්සවයක් අද පැවැත්වුණු අතර එහිදී සභාව ඇමතූ හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සංවේදීවුණා. ඒ පසුගිය යුද සමයේ මුහුණදීමට සිදුවූ… Read More