කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ රැඳවියෙකුට මත්කුඩු ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු කෙසෙල්වත්ත දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 500ක් සොයා ගෙන ඇති අතර, සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.
Related Articles
අල්ලස් ගත් ආයුර්වේද නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් 50,000 ක අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මහරගම ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන සහකාර නීති නිලධාරියෙකු සහ සූත්‍ර කමිටු සාමාජිකයෙකු වන ආයුර්වේද වෛද්‍යවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන… Read More
ගම්පහ ප්‍රදේශ රැසකට ජලය කැපේ
Posted on Author admin
පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අද (06) රාත්‍රී 7 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල… Read More
කොටගල ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයෙකුට බරපතළ තුවාල
Posted on Author admin
හැටන් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් බවයි වාර්තා වන්නේ. අනතුරින් ත්‍රිරෝද රථයේ… Read More