Gossips

බෞද්ධ කටයුතු කොමසාරිස් ඉල්ලා අස්වෙයි

බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදුන් බවයි.
තමන් ඊයේ සිට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාරගත් බවද ඔහු කියා සිටියා.