Gossips

එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි මෝටර් රථවල මිල ඉහලට

එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි හයිබ්‍රිඩ් මෝටර් රථ රුපියල් 400000 කින් හා සාමාන්‍ය මෝටර් රථවල තීරුබදු රුපියල් 100000කින් ඉහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ.