මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට දුරංගෝ ප්‍රදේශයේ ගුවන් තොටුපළකින් පියාසර කළ මෙම යානය පසුව කඩා වැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෙහි මගීන් 101 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.
Related Articles
කළු, ගිං ගංඟාවල සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම් ගැන විමසිල්ලෙන් සිටින්නැයි, පහත්බිම්වල ජනතාවට උපදෙස් (ඡායාරූප)
Posted on Author admin
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළු සහ ගිං යන ගංඟා මෙන්ම අත්තනගලූ ඔය ආශ්‍රිතව පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්යක්ෂ… Read More
පොලිසියට බිය වී පලාගිය සැකකරුවෙකු දියේ ගිලි මරුට
Posted on Author admin
මුලතිව් – ඉඩයිකට්ටු කලපුව ආසන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිසිය උත්සහ කිරීමේදී එහි සිට පලාගිය සැකකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (13) රාත්‍රියේ… Read More
රුපියල අවප්‍රමාණය වුවද රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට – හර්ෂණ රාජකරුණා
Posted on Author admin
රුපියල අව ප්‍රමාණය වුවද රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී. Read More