ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝකර තිබෙනවා.
මෙම කොමිසමේ කාලය දීර්ඝකර ඇත්තේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්.
Related Articles
නව නායකත්වයකින් යුතු රජයක් අවශ්‍යයි – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා
Posted on Author admin
වර්තමානයේ මෙරට ඇති වී තිබෙන අස්ථාවරත්වය වෙනස් කළ හැක්කේ නව නායකත්වයකින් යුතු රජයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
අද රාත්‍රී 12 සිට දුම්රිය වර්ජනයක්
Posted on Author admin
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක නිරතවන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.ටී. පීරිස් පවසනවා. ඔහු… Read More
නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් ඒ අවටින් ගමන් කරන රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. Read More