Gossips

උතුරු මහ ඇමති පොලිස් බලතල ඉල්ලයි

පළාත් සභාවට පොලිස් බලතල ලැබෙන්නේ නම් මාස දෙකක් ඇතුළත "ආවා" වැනි කණ්ඩායම් පාලනය කරන බව උතුරු මහ ඇමති සී වී විග්නේශ්වරන් පවසනවා.