භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත හරහා අස්ගිරි – මල්වතු ඇතුළු සංඝ සභා අභියෝගයට ලක්වන බව අස්ගිරි මහා විහාරයේ පරිවේනාධිපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් ප්‍රකාශ කරනවා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ අද අස්ගිර මහා පිරිවෙන් විහාරයේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
Related Articles
නඩුවලට බයේ විරෝධතා සිදුකරන බවට එජාපයෙන් චෝදනා
Posted on Author admin
අධිකරණවල විභාග වෙමින් පවතින නඩු වලට බිය වී ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විරෝධතා රැළි සංවිධානය කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්… Read More
නීතිවිරෝධීව ගෙන ආ විසිලක්ෂයක දුම්වැටි සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන 5ට පමණ ඩුබායි සිට මොවුන්… Read More
ගළහ රෝහල ඉල්ලා ප්‍රදේශවාසීන් මහමගට
Posted on Author admin
ගලහ ප්‍රදේශවාසීන් අදත් මහ මගට බැස විරෝධතාවක නිරතවුණා. ගලහ නගරයේදී සිදුකළ මෙම විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ වසා දමා ඇති ගලහ රෝහල කඩිනමින් විවෘත කර දෙන ලෙසයි. පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය… Read More