Gossips

මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන්ට හෙරොයින් අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට

මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන් දෙදෙනාට හෙරොයින් මත්ද්‍රවය අලෙවි කළ පුද්ගලයා වැල්ලවත්තේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.