Gossips

වැලන්ටයින් එකට ලෝකෙටම පේන්න චාමර වීරසිංහ බුකියේ තැබූ අමුතුම සටහන

හෙට දිනට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා.
ප්‍රේමවන්තයින්ගෙන් ඉල්ලීමක් කරමින් ඔහු තැබු සටහන පහතින්.