මහනුවර – යාපනය – ඒ – 9 මාර්ගයේ මහවෙල – දිඹුල්ගමුව ප්‍රදේශයේ අද උදෑසන බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමයින් 11 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා මාතලේ මහරෝහලට ඇතුළත් කෙරුණා.
(ඡායාරූප – ඉන්දික අනුර කුමාර )
Related Articles
ඉන්දුනීසියානු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට
Posted on Author admin
ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව මේ වන විට 222 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නවතම විදෙස් වාර්තා සඳහන්… Read More
මත්තල ගැන ආණ්ඩුවේ මත දෙකක්
Posted on Author admin
ඉදිරියේදී මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබාදීමට කටයුතු කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල පවසනවා. ඇය මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ‘‘ඉස්සර චීනයට දුන්නු… Read More
සංචාරය නිම කරමින් ජනපති අද පස්වරුවේ දිවයිනට
Posted on Author admin
පාකිස්තානයේ රාජ්‍ය සංචාරයක නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් අතර ද්වි පාර්ශවික සාකච්ඡා අද (24) පෙරවරුවේ පැවැත්වුණා. එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබදව… Read More