Gossips

ජ’පුර සරසවි සිසුන් උද්ඝෝෂණයක

විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධක ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක නිරත වනවා.
ඊට එක්වෙමින් එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හරේන්ද්‍ර ගුණරත්න සඳහන් කළේ පාලන අධිකාරිය තම ගැටළුවලට විසදුම් ලබාදීමට කටයුතු නොකරන බවයි.