පොළොන්නරුව – බණ්ඩාරනායක ප්රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පොලීසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් ඊයේ (30) අත්අඩංගුවට ගත් බවයි. 
අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 සහ 36 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරනායක ප්රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය කියා සිටියා.



