Gossips

මාතර-හක්මන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක් අරඹයි (ඡායාරූප)

මාතර නාදුගල ප්‍රදේශයේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට මාතර සිට හක්මන හරහා වලස්මුල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
නාදුගල මංසන්ධියෙන් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නියැලෙන්නේ මාතර අත්තුඩාව හරහා මාලිබඩ මාර්ගය
අදාළ මාර්ගය කඹුරුපිටිය සහ අකුරැස්ස දෙසට ධාවනය වන රථවාහන භාවිත කෙරෙන අතර විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

(ඡායාරූප – අදීශ ආරියතිලක)