සිංහල, දෙමළ මාධ්‍යවල පාසල්වල දෙවන වාරය අගෝස්තු 3 වන දා අවසන් වනවා.
යළි එම පාසල් තෙවන පාසල් වාරය සඳහා සැප්තැම්බර් 3 වන දා විවෘත වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 20 වන දා අවසන් වන අතර තෙවන පාසල් වාරය සඳහා ඒවා යළි විවෘත වන්නේ අගෝස්තු මස 27 වන දායි.
Related Articles
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 152 යි
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 152ක් රැස්කරගත්තා. තරඟය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්… Read More
වැලිගමදී අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා රිමාන්ඩ්
Posted on Author admin
වැලිගම – පොල්අතුමෝදර පාලම විවෘත කිරීමේ අවස්ථාවේ අද ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා, ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More
බෙල්ලන්විල හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය ගැන, අධිකරණයට පැමිණිල්ලක්
Posted on Author admin
අපවත්වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීම පිළිබඳව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ නීතිඥ ඉරේෂා සමරවීර… Read More