මාළඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.
ඒ, සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රමාද කරමින් සිටින බවට චෝදනා කරමින්.
Related Articles
උතුරු ජපානයේ ආපනශාලාවක පිපිරීමක්
Posted on Author admin
උතුරු ජපානයේ සපුරෝ නගරයේ පිහිටි ආපනශාලාවක විශාල පිපිරීමකින් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ආපනශාලාවේ සිටි පුද්ගලයන් 41 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත්… Read More
මිහිතලය උණුසුම්වීම ගැන ජගත් සංවිධාන වාර්තාවක් අනතුරු අගවයි
Posted on Author admin
සීඝ්‍ර, මෙතෙක් නොවූ විරූ, විශාල ප්‍රතිඵල සහිත ක්‍රියාමාර්ගය නොගතහොත් මිහිතලයේ උණුසම වසර 2030 ක් 2052 ක් අතර කාලය තුළ සෙන්ටි්රගේ්රඩ් අංශක 1.5 කින් ඉහළ යාම වැළැක්විය නොහැකියැයි ජගත් සංවිධාන වාර්තාවක්… Read More
මුහුදේ සුළං වේගය ඉහළ යාමේ අවදානමක්
Posted on Author admin
දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ… Read More