Gossips

උඩුවේ හිමිගේ විදෙස් ගමන් තහනම ඉවතට

පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද (31) සිට ලබන සැප්තැම්බර් මස 10 වන දින දක්වා ඉවත්කර තිබෙනවා.