Gossips

උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.
මධ්‍යස්ථාන 2268කදී මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා සිට සැප්තැම්බර් මස 01 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.