Gossips

පාසල් සිසුවෙකු මත්පෙති සමඟ අත්අඩංගුවට

මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකු ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර සිසුවා කොළඹ සිට මත්පෙති මාතලේට රැගෙන විත් පාසල් සිසුන් අතර බෙදා හැර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඊයේ මෙම සිසුවා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ලඟ තිබී මත්පෙති 240ක් සොයාගෙන තිබෙනවා.