ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පසුගිය දා අලුතින් එක් කරන ලද ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ චෝදනා කළා.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ (30) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
කළකට පසු විග්නේෂ්වරන් ජනපතිට ලියයි
Posted on Author admin
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් ඔහු විසින් අවධානයට ලක් කර ඇත්තේ උතුරු – නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු අධීක්ෂණය… Read More
බලය පිහිටුවීමට එජාපයේ සහය ලබා ගැනීම ගැන පරීක්ෂණයක් – හිටපු ජනපති
Posted on Author admin
ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී… Read More
WhatsApp සමාජ මාධ්‍ය ජාලයෙන් සීමාවක්
Posted on Author admin
WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ වරකට යොමුකළ හැකි පණිවුඩ සංඛ්‍යාව 5කට සිමා කර කිරීමට WhatsApp සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. Read More