අග්‍රාමාත්‍යවරයාගේ බලපෑම් හේතුවෙන් පසුගිය රජයේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය චෝදනා කරනවා.
පුරවැසිබලය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව තිස්ස අත්තනායක කියයි
Posted on Author admin
පක්ෂය ගොඩ ගැනීමට නම් නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More
අද සිට වැඩි වැඩිවෙයි
Posted on Author admin
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව… Read More
මහසෝන් බලකායේ ප්‍රධානියා යළි රිමාන්ඩ්
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී ක්‍රියා සම්බන්ධයෙන් මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා ලබන 23 වනදා දක්වා අද (10) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් තෙල්දෙණිය… Read More