Gossips

අගමැතිගේ බලපෑම් නිසා දූෂණ අක්‍රමිකතා සෙවීමට බාධා – පුරවැසිබලය

අග්‍රාමාත්‍යවරයාගේ බලපෑම් හේතුවෙන් පසුගිය රජයේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය චෝදනා කරනවා.
පුරවැසිබලය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.