මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් පැවරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග රාජ්‍ය මට්ටමින් සාකච්ඡා සිදු නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිප දෙනෙකු අදත් විවිධ අදහස් පළ කළා.
Related Articles
ගෑස් හිඟයක් ගැන වෙළඳ නියෝජිතයින්ගෙන් චෝදනා
Posted on Author admin
රටේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට හිරු ප්රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳ කළ විමසීමකදී වෙළඳ නියෝජිත ආයතන සදහන් කලේ කිලෝග්‍රෑම් 2.5, 5 සහ 12.5 සිලින්ඩර් ඔවුන්ට ලැබෙන්නේ සීමාසහිතව… Read More
Update : Hiru Golden Film Awards – 2018 සම්මාන උළෙලේ රන් පලස මතින් සුපිරි තරු සම්ප්‍රාප්තිය ඇරඹේ
Posted on Author admin
ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සඳහා සුපිරි තරු රන් පලස මතින් සිදුවන සම්ප්‍රාප්තිය… Read More
බැසිල් රාජපක්ෂගේ නඩුව කල් යයි
Posted on Author admin
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 4දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන 26 දක්වා කල් දැමීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ අද නියෝග කළා…. Read More