Gossips

මුගාබේ පාලනයෙන් පසු සිම්බාබ්වේ පළමු මහ මැතිවරණය අද

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ පාලනයෙන් පසු එරට ප්‍රථම මහා මැතිවරණය අද පැවත්වෙනවා.
1980 සිට එරට පාලකයා ලෙස රොබට් මුගාබේ කටයුතු කළ අතර පසුගිය වසරේ ඔහු ධුරයෙන් නෙරපා හැරියා.
ඒ අනුව මෙවර මහමැතිවරණය සදහා වත්මන් ජනාධිපති එමර්සන් මනංගාවා සහ විපක්ෂ නායක නෙල්සන් චම්ලා තරග වදින බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
මෙවර පැවත්වෙන මහමැතිවරණයට එරට සියලූම ජන්ද දායකයින් සිය ජන්දය ප්‍රකාශ කරනු ඇති බවට සමික්ෂණ වලින් හෙලිවී තිබෙනවා.