ඉඟුරු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය කිරීම නවත්වා ගොවීන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ පොල්පිතිගම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ජස්ටින් ටෲඩෝ, මෝදි හමුවේ
Posted on Author admin
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සංචාරයක නිරත වන කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නවදිල්ලි නුවර දී අද (23) මුණගැසුණා. මෙහිදී දෙරට අතර, ව්‍යාපාරික කටයුතු, ගෝලීය කාලගුණ විපර්යාස… Read More
අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයි – නිදහස් පක්ෂයේ පිරිසක් මග හරී
Posted on Author admin
අයවැය තුන්වන වර කියවීම, වැඩි ඡන්ද 45 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 74 ක් පමණයි. එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය… Read More
පරිසරයට හානිකර, පොලිතින් ටොන් 10 ක් විනාශ කෙරේ
Posted on Author admin
ප්‍රමිතියෙන් තොර පොලිතීන් ටොන් 10 ක් පමණ විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබෙනවා. දොම්පේ ප්‍රදේශයේ පිහිටි සනීපාරක්ෂක කසල බිම් පිරවුම් මධ්‍යස්ථානයේදී මෙම පොලිතින් තොගය විනාශ කර… Read More