හිටපු පාලකයන්ට මෙන්ම වත්මන් ආණ්ඩුවට ද රට ආරක්ෂා කිරීමට මෙන්ම රට ගොඩනැගීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මින්නේරිය ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
පීනන වළි කුකුළා
Posted on Author admin
කාසල්රී ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන්ව තිබෙනවා. කාසල්රී ජලාශ රක්ෂිතයේ වලි කුකුලන්… Read More
කෙන්යානු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
කෙන්යාවේ නයිරෝබි නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. එරට ජීවිතාරක්ෂක භට පිරිස්… Read More
වෙල් යායකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
වේයන්ගොඩ – ගොඩවෙල මාර්ගයේ වෙල්යායක තිබී පුද්ගල මළසිරුරක් අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් පුදගලයා මහ බැංකුවේ සනීපාරක්ෂක කම්කරුවෙක් ලෙස සේවය කළ 63 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන්… Read More