රජය ගෙන එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ බලමණ්ඩල රැස්වීම අද පස්වරුවේ පක්ෂ කාර්යාල භූමියේදී පැවැත්වුණා.
Related Articles
බස්නාහිර සැප පුටු වාර්තාවේ දෝෂ
Posted on Author admin
බස්නාහිර පළාත් සභාව සඳහා රුපියල් හය ලක්ෂ 40 000ක පමණ වටිනාකමකින් යුත් පුටු, ගෙන්වීමේ සූදානම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාවේ දෝෂ පවතින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර… Read More
විදුලි අර්බුදයට විසඳුම මාස දෙකකින්
Posted on Author admin
විදුලි අර්බුදයට මාස දෙකක් ඇතුළත ස්ථිරසාර විසඳුමක් ලබාදෙන බව විෂය භාර අමාත්‍ය රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්. කාරක සභා අවස්ථා විවාදයේ… Read More
දකුණු පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා පා ගමනක (ඡායාරූප)
Posted on Author admin
ගෑස් මිල ඉහළයාම, ඉන්ධන මිල ඉහළයාම, රුපියල අවප්‍රමාණය වීම ඇතුළු කරණු රැසකට විරෝධය පළ කිරීම සඳහා දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් අද සභාවට පැමිණියේ විරෝධතා පා ගමනකින්. මේ අතර ඉන්ධන… Read More